aragalaya, political

පිරිසිදු අරගල කරුවන්ගේ මිනී මතින් ඇවිදින, පාදඩ දේශපාලන ගැත්තන්ගේ තිරිසන් ක්‍රියා දාමය

අරගලය ගොඩ නැගුනේ මිනිස්සු මතිනි. අරගලය පෝෂණය වූයේ මහ ජනතාවගේ රුධිරයෙනි, දහදියෙනි, ඒ වගේම බුද්ධියෙනි. අරගලය පුරාවට මහ ජනතාව කල […]